දිවයිනේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන තමාගේම නිවසක් නොමැති නිවසක අවශ්‍යතාවය ඇති මාධ්‍ය පාන්තික පවුල් සඳහා වූ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම අරමුණු කරගත් හරිත මහල් නිවාස ලෙස නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත. ඒ සඳහා නිවාස අවශ්‍යතාවය ඇති ය පහත සඳහන් අයදුම්පත සම්පුර්ණ කර සාමාන්‍යධිකාරී වෙත යොමු කරන ලෙස දන්වමි.